කාබයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යකඩවල සහ වානේවල ඇති අනිකුත් මූලද්‍රව්‍ය සමග කාබන් එක් වීමෙන් සෑදෙන සංයෝග.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. carbide