සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1180
කාබනාලේපනය
1. Civ. carburizing
2. Civ. reeking
කාබනික
1. Bot. chemically
2. Psy. organic
කාබනික රසායන විද්යාව
Che. organic chemistry
කාබනිල්කරණය
කාබනිෆෙරස්
කාබනී කිරීම
Che. carbonize
කාබනීකරණය
1. Geo. carbonation
2. Civ. carbonization
3. carbonizing
4. carburization
කාබනීකෘත
Bot. carbonised
කාබනේටකරණය
Che. carbonation
කාබනේටභවනය
1. Che. carbonatation
2. Che. carbonation
කාබනේට්
Che. carbonate
කාබමේට්
කාබයිඩ්
n. carbide
කාබරන්ඩම්
Che. carborundum
කාබලික් අම්ලය
කාබලෝයි
Civ. carboloy
කාබ්රෝමල්
Med. carbromal
කාබාසිනියා කරනවා
1. v. destroy
2. destroying
3. v. ruin
කාබැනායනය
Che. carbanion
කාබැමික් අම්ලය
Che. carbamic acid
කාබැමේට්
Che. carbamate
කාබැසිඩොමීටරය
කාබියුරණය
Phy. carburation
කාබියුරිකරණය
Ele. carburizing