සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1179

කාබන් කාබන් අතර බන්ධන දෙකක් වූ හයිඩ්‍රොකාබන

alkenes

කාබන් කැඩීම

Art. decarbonising

කාබන් කැම

decarbonising

කාබන් කිරීම

1. Che. carbonize
2. Art. carbonizing

කාබන් චක්‍රය

Che. carbon cycle

කාබන් චාපය

Phy. carbon arc

කාබන් ටෙට්‍රක්ලෝරයිඩ්

Che. carbon tetrachloride

කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්

Art. carbon tetrachloride

කාබන් ඩයොක්සයිඩ්

1. Che. carbon dioxide
2. carbondioxide

කාබන් තැන්පත් වීම

carbonization

කාබන් මොනොක්සයිඩ්

Che. carbon monoxide

කාබන් වානේ

Che. carbon steel

කාබන් වීම

1. Che. carbonisation
2. Che. carbonization

කාබන් සමඟ එකතුවීමට සලස්වනවා

carburize

කාබන් සමඟ එකතුවීමට සැලැස්වීම

carburization

කාබන් සහිත

carbonised

කාබන් සාන්ද්‍රණය නොවූ පස්

pedalfer

කාබන් හරණය

decarburization

කාබන්කරණය

1. Che. carbonisation
2. Che. carbonization

කාබන්කාරකය

Che. carbonizer

කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මනින උපකරණය

alkalimeter

කාබන්හරණය

Che. decarbonisation

කාබනාකාර

Che. carbonoid

කාබනාඩෝ

Che. carbonado