සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1181
කාබියුරිත
Phy. carburetted
කාබියුරී කිරීම
Civ. carburizing
කාබියුරීකරණය
Civ. carburization
කාබියුරීභවනය
Che. carburization
කාබියුරේටරය
1. carburetor
2. Phy. carburettor
කාබීන්
කාබුරේටරය
1. n. carburetter
2. n. carburettor
කාබේරිය ගස් ජාතියක්
n. crocus
කාබේරිය ගස් වර්ගයක්
n. crocus
කාබොක්සයිඩ්
Che. carboxide
කාබොක්සි පෙප්ටිඩේස්
කාබොක්සිල්කරණය
Che. carboxylation
කාබොක්සිල්හරණය
1. Che. decarboxylating
2. Bot. decarboxylation
කාබොක්සිලික් අම්ලය
Che. carboxylic acid
කාබොක්සිලේස්
Bot. carboxylase
කාබොක්සිසෝමය
කාබොක්සිහීමොග්ලොබින්
Che. carboxyhaemoglobin
කාබොචක්රීය
Che. carbocyclic
කාබොනයිට්රයිඩකරණය
කාබොනයිල්හරණය
කාබොනිfපෙරස්
Che. carboniferous
කාබොනික් අම්ලය
Che. carbonic acid
කාබොනිපරස්
Bot. carboniferous