හිස
hisa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඔළුව ; ඉස.
2. ඉහළ ; කෙළවර ; මුදුන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ රු. පීඩායං, පීඩාවෙහි, හිංසති, පෙළයි, විහිසි. (පි. 543)
hisa
1. නා. ඔළුව ; ඉස.
2. ඉහළ ; කෙළවර ; මුදුන.
√ රු. පීඩායං, පීඩාවෙහි, හිංසති, පෙළයි, විහිසි. (පි. 543)