ප්රාග්ධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ව්යාපාරයක ආයෝජනය කර ඇති මුදල් හා භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා පාවිච්චි කෙරෙන ආර්ථික සම්පත ; භාණ්ඩ නිෂ්පාදනය සඳහා යෙදෙන යන්ත්ර සූත්ර, අමුද්රව්ය, මුදල් ආදිය ද ඇතුලු වූ සම්පූර්ණ වත්කම ; මූලධනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මූලධනය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. capital
2. Eco. principal
3. Acc. das kapital