මූලධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම් ව්යාපාරයක් හෝ නිෂ්පාදන ක්රියාවලියක් සඳහා ආරම්භයේ දී වියදම් කරන මුදල ; ධනය ඉපයීමට යොදනු ලබන ප්රාග්ධනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධනය ඉපයීමට යොදන මුදල; ප්රාග්ධනය (සං. මූලධන)