ශක්‍යතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හැකියාව ; පුළුවන්කම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැකියාව; සමත් බව (සං. ශක්‍යතා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. can
2. Soc. capability
3. Psy. capacity
4. feasibility
5. Eco. possibility