හැකියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුළුවන්කම ; හැකි බව ; ශක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ability
2. n. capability
3. Civ. capacity
4. Soc. competence
5. Acc. possibility