ධාරිතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් තුළ යමක් රඳවා තබා තවත් ගත හැකි ප්රමාණය; දරා සිටීමේ හැකියාව; ඉඩ ප්රමාණය; පරිමාව (=capacity).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක අල්ලන ප්රමාණය; අඩංගු වන ප්රමාණය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. capacitance
2. n. capacity
3. Law. volume