කවද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය.
2. නා. ඇතුන්ගේ බඳ සරසන විසිතුරු ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. armour
2. n. caparison