කවණි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිහින් සිනිඳු රෙදි විශේෂයක්; මුස්ලින් රෙදි.
2. නා.ප්ර. පුරාණයෙහි උඩරට ස්ත්රීන් කරට දැමූ සළු විශේෂයක්.