කවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දිළිඳු; බැගෑපත්; කාලකණ්ණි; දුඃඛිත.
2. වි. අපිරිසිදු; කිලුටු; අපවිත්‍ර.
1. නා.ප්‍ර. දිළින්දා; දුප්පතා; යාචකයා.
2. නා.ප්‍ර. පැරණි අවධියෙහි භාවිත වූ මුදල් විශේෂයක්; කහවණුව.