කවඩියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුහුදෙහි සිටින බෙල්ලන් විශේෂයක්.2. නා. මුදල් වශයෙන් භාවිත වුණු සිප්පි බෙල්ලා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. cowrieසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 433 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1107 ← කවඩිය කවණ →