ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 387

cannon

1. n. කාලතුවක්කු
2. n. කාලතුවක්කුව
3. Civ. කැනන
4. v. හැප්පෙනවා

cannon ball

n. කාලතුවක්කු උණ්ඩය

cannon fodder

n. යුද්ධයේදී බිල්ලට මෙන් යැවෙන සොල්දාදුවෝ

cannon-folder

1. කාලතුවක්කු භටයා
2. යුද්ධයෙහි යෙදෙන භටයා

cannonade

1. v. කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා
2. n. කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීම

cannonball

n. කාලතුවක්කු උණ්ඩය

cannot

1. v. නුපුළුවන
2. aux. නුපුළුවන්
3. aux. නොහැකි
4. v. නොහැකිය

canny

1. a. අරපරිස්සම් ඇති
2. adj. අරපරිස්සම් සහිත
3. adj. තීක්ෂණ
4. adj. දක්ෂ
5. adj. සුරුබුහුටි

canoe

1. n. අඟුල
2. v. ඔරු පදිනවා
3. n. ඔරුව
4. n. හබලෙන් පදින ඔරුව

canoeing

1. n. ඔරු පැදීම
2. n. ඔරුවෙන් යෑම
3. හබලින් ඔරු පැදවීම

canoeist

n. තොටියා

canola

කැනොලා

canon

1. Log. අපදේශය
2. n. කුරුබිලිය
3. n. ත්‍රිපිටකය
4. n. ධර්ම ග්‍රන්ථමාලාව
5. n. ධර්මය
6. Law. ධර්මවෛධිකය
7. n. න්‍යාය
8. n. නියමය
9. n. නීති පද්ධතිය
10. n. නීතිය
11. n. ප්‍රමාණය
12. මූලධර්මය
13. Psy. රීති ධර්මය
14. Aes. විධිනියමය
15. n. විධිය
16. n. විනය නීතිය
17. Log. ශාස්ත්‍රය
18. Aes. ශික්ෂාව
19. Oth. සිද්ධාන්තය

canon law

1. n. ධර්ම නීතිය
2. Acc. ධර්මවෛදික නීතිය
3. Law. ධර්මවෛධික නීතිය
4. n. විනය නීතිය

canonical

1. a. ආගමධර්මයට අයත්
2. adj. ත්‍රිපිටක
3. Phy. සෞත්‍රික

canonize

v. මුනිවරයන්ගේ නාමාවලියට ඇතුළත් කරනවා

canoodle

v. සිප වැළඳ ගන්නවා

canopied

a. වියන් ඇති

canopus

Sur. කැනෝපස්

canopy

1. n. අඹරාව
2. n. අහස
3. n. ආවරණය
4. n. උඩු වියන
5. n. උඩුවියන
6. n. තැන්න
7. වන වියන
8. n. වහල
9. n. විතානය
10. n. වියන
11. st. වියන්
12. v. වියන් බඳිනවා

cant

1. n. අපභාෂාව හෝ අපභ්‍රංශය
2. v. ඇල කරනවා
3. v. ඇල වෙනවා
4. n. ඇල හැඩය
5. n. ඇලය
6. n. කුහක කතාව
7. n. කුහකකම
8. n. චාටු තෙපුල
9. a. නොහැකි
10. n. පල්ලම
11. v. පැත්තක් පාත් කරනවා
12. v. පෙරළනවා
13. n. බැස්ම
14. n. වංචාබස් කීම
15. n. වැදි බණ

cantabile

n. සංගීත රිද්මයක්

cantaloup

n. කොමඩු වර්ගයක්

cantaloupe

n. කොමඩු වර්ගයක්