ත්රිපිටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සූත්ර, විනය සහ අභිධර්මය වසයෙන් බෙදූ බුද්ධ ධර්මයේ කොටස් තුන; තෙවළා දහම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සූත්ර, විනය, අභිධර්ම යන බුද්ධ ධර්මයේ කොටස් තුන
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. canon