ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 386
canfieldite
canful
canine
1. a. බල්ලන් පිළිබඳ
2. adj. බල්ලන්ගේ වැනි
3. a. බලු
4. adj. රදනක
5. n. රදනකය
canine tooth
1. n. ඉව දත
2. n. උල් දත
3. n. දඩයම් දත
4. n. බලු දත
5. n. රදනක දත
canister
1. n. ඉහඳ පණුවා
2. කැනිස්ටරය
3. n. කුඩා පෙට්ටිය
4. n. කුඩා භාජනය
5. බෙලෙක්කය
6. n. විද්රධි
7. n. විනාශ හේතුව
canker
1. n. ආසව
2. n. ආස්රව
3. v. ආස්රව හටගන්නවා
4. n. ආස්රවය
5. n. ඉහඳ පණුවා
6. කැන්කරය
7. n. පණුකැවිල්ල
8. v. පිළිකා හැදෙනවා
9. n. පිළිකාව
10. n. විද්රධි
11. n. විනාශ හේතුව
12. n. වෘක්ෂරෝගය
canker-worm
cankerous
1. adj. ආස්රව සහිත
2. adj. පිළිකා සාදන
3. adj. විනාශදායී
canna
n. බුත්සරණ ගස
cannabis
cannabis indica
1. n. කංසා
2. n. කංසා ජාතියක්
3. Med. කැනබිස් ඉන්ඩිකා
4. n. ගංජා
cannabis sativa
n. කංසා පැලය
canned
a. ටින් කළ
canned food
n. ටින් කළ ආහාර
cannel coal
1. Che. කැනල් ගල් අඟුරු
2. Geo. දීප්ත ගල් අඟුරු
cannery
1. n. කෑම ටින් කරන ස්ථානය
2. n. ටින් කරන ස්ථානය
cannibal
1. n. තම ජාතියේ මස් කන්නා
2. Soc. පුරුෂාදයා
3. n. පෝරිසාදයා
4. Soc. මිනිමස් කන්නා
5. n. මිනීමස් කන්නා
cannibalism
1. n. තම ජාතියේ මස් කෑම
2. Soc. පරුෂාදනය
3. Soc. මිනි
4. n. මිනීමස් කෑම
5. ස්වජාතිභක්ෂණය
cannibalistic
Bot. ස්වජාතිභක්ෂක
cannibalization
cannibalize
canniness
1. පරිස්සමින් යුතු වීම
2. n. සුරුබුහුටිකම
3. හුරුබුහුටිකම
canning
1. ටින් කිරිම
2. n. ටින් කිරීම
3. ටින්වල ඇසිරීම
cannizarisation
Che. කැනිට්සාරීකරණය