වහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙයක උඩින් කරන ආවරණය ; පියස්ස ; ඡදනය.
2. උපකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පියස්ස/ උපකාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assistance
2. n. canopy
3. n. roof
4. Art. gable roof