සිද්ධාන්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සාධක ආදිය දැක්වීමෙන් ස්ථිර කළ මතය ; සත්ය වූ නිගමනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සත්ය වූ නිගමනය; නිශ්චිත දෙය (සං. සිද්ධාන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. axiom
2. Oth. canon
3. a. conclusion
4. n. dictum
5. n. fact
6. n. maxim
7. n. theorem
8. n. theory