විධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආකාරය ; පිළිවෙළ ; ක්‍රමය.
2. නියමය; විධානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ක්‍රමය (පා. සං. විධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canon
2. n. form
3. Log. imperative
4. n. law
5. n. maxim
6. n. means
7. n. method
8. n. mode
9. n. order
10. Mat. process
11. n. regulation
12. Psy. rite
13. n. rule
14. n. sort
15. system
16. Psy. type