නිදහස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිවහල්බව; ස්වාධීනත්වය; ස්වෛරීභාවය; වගකීම් ආදියෙන් මිදීම; බාධාවක් නොමැති.
2. නා. ගාස්තු අය කිරීමක් නැති; මුදල් නොගන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. absolution
2. n. deliverance
3. n. emancipation
4. n. excuse
5. n. freedom
6. n. independence
7. independency
8. n. latitude
9. n. liberation
10. Law. libertas
11. n. liberty
12. n. loose
13. n. play
14. n. privilege
15. n. release