සමාහිත

samāhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාධියෙන් යුත් ; චිත්ත ඒකාග්‍ර භාවයෙන් යුත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තැන් පත් වූ; සන්හුන්; සන්හුන් සිතැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එකඟවන ලද, සංසිඳුවන ලද (පි. 509)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. absolved
2. a. attentive
3. a. intent

Digital Pāḷi Dictionary