බුද්ධදත්ත පාලි අකාරාදිය – 725

සමාරක

3. මාර දේවපුත්‍රයන් ඇතුළත්.

සමාරභති

(සං+ආ+රභ+අ) පටන් ගනී; මරණයට පමුණුවයි; හිංසා කරයි.

සමාරම්භ

පු. ආරම්භ කිරීම; පටන් ගැන්ම; මැරීම; වධය; හිංසාව.

සමාරුය්හ

පූ.ක්‍රි. නැගී.

සමාරුහති

(සං+ආ+රුහ+අ) නඟී; නැගේ.

සමාරුහන

න. නැගීම.

සමාරුහන්ත

3. නැගෙන; නැගෙමින්.

සමාරුහිත්වා

පූ.ක්‍රි. නැගී.

සමාරූළ්හ

3. නැගුණු.

සමාරොපණ

න. ආරෝපණය කිරීම; නැංවීම.

සමාරොපිය

පූ.ක්‍රි. නංවා.

සමාරොපෙත්වා

පූ.ක්‍රි. නංවා.

සමාරොපෙති

(සං+ආ+රුප+ණෙ) නංවයි.

සමාරොපෙතුං

නි. නංවන්ට.

සමාරොපෙන්ත

3. නංවන; නංවමින්.

සමාවහති

(සං+ආ+වහ+අ) එළවයි; ගෙනැවිත් දෙයි.

සමාස

පු. කොට කිරීම; ශබ්ද කීපයක් එක් කිරීම.

සමාසෙති

(සං+ආස+ණෙ) ආශ්‍රය කරයි; එක්ව වසයි; සමාස කරයි.

සමාහත

3. ගැටූ; තට්ටු කළ; නැසූ; හැපූ.

සමාහනති

(සං+ආ+හත+අ) බෙර ආදියක් වාදනය කරයි.

සමාහනන්ත

3. මනාසේ තට්ටු කරමින්.

සමාහිත

3. තැන් පත් වූ; සන්හුන්; සන්හුන් සිතැති.

සමිජ්ඣති

(සං+ඉධ+ය) දියුණු වේ; සම්පූර්ණ වේ; සමෘද්ධ වේ.

සමිජ්ඣන

න. සම්පූර්ණ වීම; සමෘද්ධ වීම.