සමාරභති
samārabhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ආ+රභ+අ) පටන් ගනී; මරණයට පමුණුවයි; හිංසා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. රභ, රාභස්සෙ, උත්සාහයෙහි +ති) පටන් ගනියි. (පි. 509)
Digital Pāḷi Dictionary
- samārabhati 1.1 pr engages; confronts [saṃ + ā + rabha + ti]
- samārabhati 1.2 pr [saṃ + ā + rabha +]
- samārabhati 2.1 pr [saṃ + ā + rabha +]