සමාරම්භ
samārambha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආරම්භ කිරීම; පටන් ගැන්ම; මැරීම; වධය; හිංසාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ආරම්භ කිරීම, ඇරඹීම. (පි. 509)
Digital Pāḷi Dictionary
- samārambha 1.1 masc initiative; undertaking; activity [saṃ + ā + rambha + a]
- samārambha 2.1 masc injuring; killing; destruction (of); violence (towards) [saṃ + ā + rambha + a]
- samārambha 1.2 adj having initiatives; with undertakings; having activities [saṃ + ā + rambha + a]