සමාහත

samāhata

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැටූ; තට්ටු කළ; නැසූ; හැපූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ගසන ලද, පහර දෙන ලද. (පි. 509)

Digital Pāḷi Dictionary