සමිජ්ඣති

samijjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ඉධ+ය) දියුණු වේ; සම්පූර්ණ වේ; සමෘද්ධ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. ඉධ සිද්ධියං සිදුවීමෙහි +ති) සමෘද්ධ වෙයි, සිදුවෙයි. (පි. 509)

Digital Pāḷi Dictionary