ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 9

abridgement

1. Law. ලුහු කිරීම
2. Oth. සංක්ෂිප්තය
3. සංක්ෂේපණය
4. n. සංක්ෂේපය
5. හැකිළවීම කෙටි කිරීම

abridgment

1. n. කෙටි කිරීම
2. n. සංක්ෂිප්තය
3. n. සංක්ෂේපය
4. n. සාරය

abroad

1. Law. එතෙර
2. a. ගෙදරින් පිට
3. a. පතළව
4. adv. පිටරට
5. a. විශාලව

abrogate

1. Acc. අපලෝපනය කරනවා
2. v. අවලංගු කරනවා
3. vt. අස් කරනවා
4. v. අහෝසි කරනවා
5. vt. නිවේදනයකින් අවලංගු කරනවා
6. v. විලෝපනය කරනවා

abrogated

1. Law. අපලුප්ත
2. අවලංගු කරන ලද
3. අස් කරන ලද

abrogation

1. Soc. අපලෝපනය
2. අපලෝපනය / අවලංගු කිරීම
3. n. අවලංගු කිරීම
4. n. අස් කිරීම
5. n. අහෝසිය
6. n. විලෝපනය

abrogative

Law. අපලෝපනීය

abrupt

1. Aes. අනපේක්ෂිත
2. a. අසම්බද්ධ
3. adj. ආකස්මික
4. adj. ඒකපාත
5. Aes. ක්ෂණික
6. a. ප්‍රපාත වූ
7. a. රළු
8. adj. හදිසි
9. a. හදිසියේ කෙළවර වන
10. a. හදිසියේ වෙනස් වන
11. adj. හිටි අඩියේ
12. හිටිවන

abruptly

1. adv. ආකස්මිකව
2. adv. බලාපොරොත්තුවක් නැතිව
3. adv. හදිසියෙන්
4. adv. හිටි අඩියේම

abruptness

1. Sta. ඒකපාතය
2. n. බලාපොරොත්තුවක් නැතිව සිදුවීම

abscess

1. n. ගඩුව
2. n. ගඬුව
3. ගෙඩිය
4. Med. විස්ඵෝටය
5. n. සාරේ සහිත ගෙඩිය
6. n. සැරව
7. Che. සැරව ගෙඩිය
8. n. සැරවගෙඩිය

abscind

v. කපා දමනවා

absciss

ඡේදය

abscissa

1. n. x අක්ෂයට සමාන්තරව මනින ඛණ්ඩාංකය
2. Che. තිරස් ඛණ්ඩය
3. Psy. තිරස් ඛණ්ඩාංකය
4. Mat. තිරස්ඛණ්ඩය
5. Mat. තිරස්ඛණ්ඩාංකය
6. Psy. පාටිකය
7. හරස් කැපුම

abscission

1. n. කපා හැරීම
2. n. කපාදැමීම
3. n. ඡේදනය

abscond

1. Soc. අපපලායනවා
2. Soc. කට්ටි පනිනවා
3. v. මඟ හරිනවා
4. v. මඟහැර පැන යනවා
5. vi. රහසින් පළා යනවා
6. Law. විසැඟවෙනවා
7. Law. සැඟවිල්ලේ සිටිනවා
8. v. සැඟවී සිටිනවා
9. vi. හදිසියෙන් පළා යනවා

absconded

1. Soc. අපපලායිත
2. මගහැර පැන යාම

absconder

1. Soc. අපපලායික
2. n. පැන ගොස් සැඟවී සිටින්නා
3. n. පැනගොස් සැඟවී සිටින්නා
4. n. මඟ හැර සිටින්නා
5. Law. විසැඟවුණු තැනැත්තා

abseil

n. තද බෑවුමක් ඇති පර්වතයක් ඉහලින් ගැට ගසන ලද කඹය

absence

1. Law. අප්‍රාප්තිය
2. නැතිකම
3. n. නොපැමිණ සිටි කාලය
4. n. නොපැමිණි බව
5. n. නොපැමිණිකාලය
6. n. නොපැමිණීම
7. Law. ප්‍රවාසය
8. n. පිට පදිංචිය
9. පිට පදිංවිය
10. n. ළඟ නැති බව

absent

1. a. අනබිමුඛ
2. adj. අවිද්‍යමාන
3. a. අවිද්‍යාමාන
4. a. අසම්මුඛ
5. vt. නොපැමිණ සිටිනවා
6. adj. නොපැමිණි
7. a. පිට සිටින
8. Mng. විරහිත
9. adj. ළඟ නැති

absent-minded

1. අමතක වන
2. අමතක වනසුලු
3. අවසිහි
4. මතක නැති
5. සිත යොමු නොකරන
6. සිහි කල්පනාව අඩු

absent-mindedness

1. ඉතා ගැඹුරින් සිතන
2. සිහි කල්පනාව අඩු

absentee

1. Law. අප්‍රාප්තියා
2. a. නොපැමිණි
3. n. නොපැමිණි තැනැත්තා
4. Law. ප්‍රවාසියා
5. Law. පැමිණ නොසිටින්නා
6. a. ළඟ නැති