ප්‍රවාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිය රටෙන් හෝ පෙදෙසෙන් බැහැර ව විසීම ; විදේශගත වීම ; පරදේශ වාසය.
2. ප්‍රියයන්ගෙන් වියෝව විසීම ; වල්ලභයාගෙන් හෝ ප්‍රියාවගෙන් ඈත් ව කරන වාසය ; විරහ වාසය.
3. ග්‍රහයකුගේ ආලෝකය මුවා වීම ; අස්ත වීම ; ග්‍රහාස්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. absence