ප්‍රවාසියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිට පෙදෙසක හෝ රටක වෙසෙන්නා ; විදේශිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. absentee