ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 8

abound

1. v. අධිකව පවතිනවා
2. vi. ගහනව තිබෙනවා
3. v. බහුල වෙනවා
4. vi. බහුලව තිබෙනවා

abounding

1. adj. අධික
2. adj. බහුල

about

1. prep. අරබයා
2. prep. අරභයා
3. prep. අවට
4. prep. එහා මෙහා
5. prep. ගැන
6. prep. පමණ
7. prep. පිළිබඳ
8. prep. වගේ
9. adv. වටා
10. prep. වටේ
11. prep. සම්බන්ධව
12. prep. සූදානමේ
13. prep. ළඟ

about turn

1. n. ආපසු හැරීම
2. adv. පස්සට හැරෙනවා
3. adv. හැරෙනු

about-face

n. ආකල්පයක් හෝ මතයක් සහමුලින්ම වෙනස් කිරීම

above

1. prep. අධි
2. prefix. ඉ
3. prep. ඉහත
4. adv. ඉහළ
5. adv. ඉහළින්
6. prefix. උ
7. prep. උඩ
8. Aes. උඩින්
9. prep. උඩු
10. ඌර්ධ්වස්ථ
11. adv. කලින්
12. a. කලින් කී
13. a. මතු
14. adv. වඩා

above-board

1. අවංක
2. ප්‍රකට
3. සාධාරණ

above-mentioned

1. a. ඉහත සඳහන්
2. adv. ඉහතකී
3. a. පූර්වෝක්ත
4. a. මෙකී
5. a. යථොක්ත

above-the-line

1. රේඛාවට ඉහළින්
2. උපරි රේඛීය

abracadabra

1. n. දෙඩවිල්ලක්
2. n. ප්‍රලාප
3. n. ප්‍රලාපයක්
4. n. යන්ත්‍රයක ලියූ මන්ත්‍රයක්
5. n. විජ්ජාවක් බඳු සූත්‍රය

abradant

1. Che. උල්ලේඛ
2. උල්ලේඛය

abrade

1. Civ. අවසූරනවා
2. v. උලනවා
3. Civ. උල්ලේඛ කරනවා
4. v. සූරනවා

abraders

උල්ලේඛන උපකරණ

abrading

1. Art. ඉලුම්
2. උල්ලේඛ
3. සූරමින් සිටිනවා

abranchiate

නිර්ජලක්ලෝමීය

abrasion

1. n. අපමර්ශනය
2. Med. අපමර්ෂණය
3. Che. අවසිරීම
4. n. අවසීරීම
5. Che. උල්ලේඛනය
6. n. උල්ලේඛනය කිරීම
7. n. උල්ලේඛය
8. Eco. ගෙවී යෑම
9. n. ඝර්ෂණය
10. සීරිම
11. සීරියෑම
12. n. සීරී යෑම
13. n. සීරීම
14. n. සීරීමෙන් වූ තුවාලය
15. Bot. සීරුම
16. Geo. සීරුව

abrasive

1. Che. අවසීරුම් ද්‍රව්‍යය
2. ඉලුම් ද්‍රව්‍යය
3. adj. උල්ලේඛ
4. Sur. උල්ලේඛනය
5. n. උල්ලේඛය
6. උල්ලේඛී
7. Art. ද්‍රව්‍යය
8. a. රළු
9. n. සීරීමට යොදන ද්‍රව්‍යය
10. Sur. සීරුම් ද්‍රව්‍යය
11. a. සූරන
12. n. සූරන ද්‍රව්‍යය
13. n. උල්ලේඛන ද්‍රව්‍ය
14. n. සීරුම් ද්‍රව්‍ය

abrasives

1. උල්ලේඛ ද්‍රව්‍ය
2. සීරුම් ද්‍රව්‍ය

abraum

Aes. ඇබ්‍රම් වර්ණය

abreaction

1. Psy. අපසර්ජනය
2. n. කළිත් යටපත් කර තිබූ අදහසක් නිදහසේ ප්‍රකාශ කි

abreast

1. adv. උරෙන් උර ගැසී
2. adv. එක පමණට
3. adv. එක පෙළට
4. adv. පෙළට
5. adv. ළඟලඟ

abriachanite

Che. ඇබ්රියකනයිට්

abridge

1. v. අඩු කරනවා
2. කෙටි කරනවා
3. vt. කොට කරනවා
4. v. ලඝු කරනවා
5. Acc. ලුහු කරනවා
6. Acc. සංක්ෂිප්ත
7. v. සංක්ෂිප්ත කරනවා
8. vt. සංක්ෂෙප කරනාව
9. සංක්ෂේප කරනවා
10. හකුළුවනවා

abridged

Sta. සංක්ෂිප්ත