උ

u

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

සිංහල හෝඩියේ සත්වැනි අකුර හා සත්වැනි ස්වරය.
නා.ප්‍ර. ඊශ්වරයා; ශිව දෙවියා.
අව්‍ය. උඩ; ඉහළ; ඉක්මවා යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දුක්ඛ, ප්‍රතිෂෙධ රොගමුක්ති, ගමන, යුක්ති, හැඟීම් යන මෙහි.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, අවති, ශබ්ද කෙරෙයි.
අ. උර්ධ්වංගම වියොග, ආත්මලාභ, තෘප්ති සමෘද්ධි, ප්‍රාදුර්භාව, දොෂාභාව, ප්‍රබලත්ව, කථන ශක්ති, මොක්ෂ, ඊශ්වරාර්ථ, අභාවකර්ම, ඌර්ධ්වකර්ම, යනාදී අර්ථවල යෙදෙන උපසර්ගයක්, පාලි භාෂාවේ පස්වෙනි ස්වරය. (පි. 159)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prefix. above
2. prefix. against
3. prefix. up

Digital Pāḷi Dictionary