ඌ

ū

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

සිංහල හෝඩියේ අටවැනි අකුර හා අටවැනි ස්වරය; ‘උ’ යන්නෙහි දීර්ඝ රූපය.
1. සර්ව. (බහු.) ඔවුහු.
2. (ඒක) සර්ව. හේ; ඒකා; ඔහු; හෙතෙම; ඒ සතා.
නි. ක්ෂණිකව ඇතිවන වේදනාවන් හැඟවීමෙහි යෙදේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. ප්‍රශ්න, ක්‍රෝධ වචන යන මෙහි. (පි. 208)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pron. he
2. pron. it
3. int. oh