සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 756

ඊස්ට්‍රාඩියොල්

oestradiol

ඊස්ට්‍රින්

Med. oestrin

ඊස්ට්‍රියොල්

oestriol

ඊස්ට්‍රෝන්

oestrone

ඊස්තීටය

aesthete

ඊස්රායල

a. israeli

ඊසාන දිග ඉන්දියාවේ වගුරු පහත් බිම් තීරුවක්

terai

ඊසි

1. Bot. aecial
2. Bot. aecidial

ඊසිඩිබීජාණව

Bot. aeciospore

ඊසිඩිබීජාණුව

1. Bot. aecidiospore
2. aeciospore

ඊසිඩියෝලය

Bot. aecidiolum

ඊසිය

1. Bot. aecidium
2. Bot. aecium

ඊහනය

n. conation

ඊළ

n. asthma

ඊළඟ

1. a. adjacent
2. a. next

ඊළඟ උපත

n. afterlife

ඊළඟට

adv. next

ඊළඟම

a. immediate

ඊ්ගාව

adv. next

උ

1. prefix. above
2. prefix. against
3. prefix. up

උ චි ගෙ

1. Eco. paye
2. Eco. pay as you earn

උ නතිය

Mat. trend

උ වි ගෙ

1. Acc. paye
2. Acc. pay as you earn

උ සං

Ele. high frequency