සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 755

ඊලියානු

Log. eleatic

ඊශජානය

dominigene

ඊශප්‍රවේණ්‍යණුව

dominigene

ඊශ්වර

Log. god

ඊශ්වර දර්ශනය

n. theophany

ඊශ්වර වාදය

deism

ඊශ්වර සංකල්ප නිවයනය

god-building

ඊශ්වරත්වය

Log. godhead

ඊශ්වරතාව

Log. godhead

ඊශ්වරයා

1. n. master
2. n. monarch
3. n. siva

ඊශ්වරවාදය

n. theism

ඊශ්වරවාදියා

n. theist

ඊශ්‍රායලය අයත්කරගත් ප්‍රදේශවල පලස්තීනයන්ගේ විරෝධය

n. intifada

ඊශ්‍රායලයේ මෝසස්ට සම්බන්ධ

a. mosaic

ඊශ්‍රායලයේ සමූහ ගොවිපළ

n. kibbutz

ඊශ්‍රායෙලය

n. israel

ඊශාන

n. north-east

ඊශාව

axle

ඊෂා උමඟ

Civ. tunnel

ඊෂාව

Mat. shaft

ඊෂාවලිය

Civ. shafting

ඊෂිකාව

Phy. arbor

ඊස්ට්‍රජන්

1. estrogen
2. n. oestrogen

ඊස්ට්‍රස්ජනක

Med. oestrogen