ඊශ්වරයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ශිව දෙවියා; මහේශ්වරයා; පරමේශ්වරයා; සර්වබලධාරි දෙවියා.2. නා. ප්රධානයා; අධිපතියා; ප්රභූවරයා; රජ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. master2. n. monarch3. n. sivaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 287 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 755 ← ඊශ්වරමිත්ර ඊශ්වරවාදය →