උල්ලේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රකට කොට දැක්වීම.
2. නා. වමනය කිරීම.
3. නා. සීරීයෑම; අපමර්ෂණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රකට කොට දැක්වීම; පිට කිරීම/ කෘශ කිරීම (සං. උල්ලෙඛන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. abrasion
2. Sur. abrasive