පිළිබඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අයත් වූ ; සම්බන්ධ වූ ; ප්‍රතිබද්ධ වූ.
2. (ව්‍යාක.) සම්බන්ධ විභක්ති අර්ථය ගෙන දෙන නිපාතයක්.
3. ඇඳුණු ; බැඳුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අයත් වූ; සම්බන්ධ වූ/ සම්බන්ධ විභක්ති අර්ථය ගෙන දෙන පදයක් (පා. පටිබද්ධ සං. ප්‍රතිබද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. about
2. prep. anent
3. adj. concerning
4. prep. respecting
5. prep. touching