පිළිබද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අයත් වූ ; සම්බන්ධ වූ ; ප්රතිබද්ධ වූ.
2. (ව්යාක.) සම්බන්ධ විභක්ති අර්ථය ගෙන දෙන නිපාතයක්.
3. ඇඳුණු ; බැඳුණු.