ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 7

abnormal psychology

1. Psy. අවප්‍රමාණ මනෝ විද්‍යාව
2. Soc. අවප්‍රමාණ මනෝවිද්‍යාව

abnormalism

n. අසාමාන්‍යභාවය

abnormality

1. n. අනියම් බව
2. Mat. අප්‍රමතිය
3. අස්වාභාවිකකම
4. n. අසාමාන්‍යත්වය
5. අසාමාන්‍යතාව
6. Mat. අසාමාන්‍යය
7. n. විපරීතය
8. n. විශේෂය

abnormally

1. adv. අනියම් ලෙසින්
2. adv. අසාමාන්‍ය ලෙස
3. adv. රියකට ගොඩ වී
4. adv. විපරීතව

abo

1. a. ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවා
2. a. ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකාර

aboard

1. adv. දුම්රියේ
2. adv. නැවේ
3. adv. යාත්‍රාවකට ගොඩ වී
4. adv. යාත්‍රාවේ
5. adv. වාහනයක

abode

1. n. ආල
2. n. ආවාසය
3. n. ආශය
4. a. ඉවසනවා
5. vt. ඉවසුවා
6. n. එකඟ වූ
7. n. ගෙය
8. a. නවත්නවා
9. vt. නැවැත්තුවා
10. n. නිවස
11. a. පවතිනවා
12. vt. පැවතුනා
13. a. පොරොත්තුව සිටිනවා
14. vt. පොරොත්තුව සිටියා
15. n. භවනය
16. vt. රිස්සුවා
17. a. රුස්සනවා
18. n. වාසය
19. a. වාසය කරනවා
20. vt. වාසය කෙරුවා
21. n. වාසස්ථානය
22. n. විමානය
23. n. හිඳි

abohm

1. Ele. ඇබ්ඕම
2. ඇබ්සම
3. Ele. නියෝම

abolish

1. v. අවලංගු කරනවා
2. v. අහෝසි කරනවා
3. ආලෝපන / අවලංගු කිරීම
4. Law. ආලෝපනය කරනවා
5. v. ඉවත් කරනවා
6. v. නැති කරනවා

abolition

1. n. අවලංගු කිරීම
2. Soc. ආලෝපනය
3. n. ඉවත් කිරීම
4. n. නැති කිරීම
5. Soc. නැතිකිරීම

abolitionist

n. අවලංගු කිරීමට ක්‍රියා කරන්නා

abomasum

ජඨරාශය

abominable

1. a. අශික්ෂිත
2. a. තුච්ඡ
3. a. පිළිකුල් කටයුතු

abominate

1. vt. ද්වෙෂ කරනවා
2. v. ද්වේෂ කරනවා
3. v. පිළිකුල් කරනවා
4. vt. වෙෂ කරනවා

abomination

1. n. ගර්භාව
2. n. ද්වෙෂය
3. n. ද්වේෂය
4. n. පිළිකුල
5. n. පිළිකුළ
6. n. වෙෂය

aboral

1. adj. අපමුඛ
2. adj. අපමෞඛ

aboriginal

1. adj. ආදිවාසික
2. a. පළමුව ඇති වූ
3. a. ම්ලේච්ඡ
4. adj. මුල් පදිංචිකාර
5. මුල් පදිංවකාර
6. a. රටක ආදියෙහි වූ

aborigine

1. n. ආදිවාසියා
2. n. මුල් පදිංචිකාරයා
3. මුල් පදිංවකාරයා
4. n. මුල් වැසියා

aborigines

1. ආදි වාසීහු
2. Soc. ආදිවාසීහු
3. Geo. මුල් පදිංචිකාරයෝ
4. මුල් පදිංවකාරයෝ
5. Soc. මූලවාසීහු

abort

1. v. අසාර්ථක වෙනවා
2. vi. ගප්සා වෙනවා
3. v. ගබ්සා කරනවා
4. v. ගබ්සා වෙනවා
5. v. නවත්වනවා
6. Inf. රෝධනය කරන්න
7. Bot. රෝධනය වෙනවා
8. රෝධනය

aborted

1. Bot. රුද්ධ
2. සම්පූර්ණ කිරීමට කලින් විනාශකළ

abortion

1. අසාඵල්‍යය
2. n. ගප්සා කිරීම
3. n. ගප්සා වීම
4. n. ගප්සාව
5. n. ගබ්සා කිරීම
6. n. ගබ්සාව
7. n. ගර්භපාතය
8. n. නිෂ්එල වීම
9. නිෂ්ඵල වීම
10. n. රෝධනය
11. Med. වෛඑල්‍යය
12. වෛඵල්‍යය

abortive

1. අසඵල
2. a. අසම්පූර්ණ
3. adj. අසාර්ථක
4. a. කාලයට කලින්
5. adj. නිෂ්එල
6. නිෂ්ඵල
7. Bot. රුද්ධ
8. adj. ව්‍යර්ථ
9. adj. හිස්

aboulia

Psy. අබල්‍යතාව