ගෙය
geya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර.ගේ හාත්පස ආවරණය කොට සෙවිලි කළ වහල ඇති ව තැනූ ගොඩනැගිල්ල; ගෘහය; නිවස.
2. නා.ප්ර.ගේ ගෘහණිය; ස්වාමිදුව.
3. නා.ප්ර.ගේ යුගල; බාන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඝන, ගිජු. (පි. 278)
geya
1. නා.ප්ර.ගේ හාත්පස ආවරණය කොට සෙවිලි කළ වහල ඇති ව තැනූ ගොඩනැගිල්ල; ගෘහය; නිවස.
2. නා.ප්ර.ගේ ගෘහණිය; ස්වාමිදුව.
3. නා.ප්ර.ගේ යුගල; බාන.
න. ඝන, ගිජු. (පි. 278)