ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 6

abjectness

1. n. දුක්ඛිතභාවය
2. n. දුහ්ඛිතභාවය
3. n. නීචකම
4. n. නීචභාවය
5. n. පහත්කම

abjuration

n. ප්‍රතික්ෂේප කිරීම

abjure

1. v. දිවුරා අත්හරිනවා
2. v. ප්‍රතික්ෂේප කරනවා

ablasting

ඒබ්ලාස්ටින්

ablate

1. v. ගෙවී යනවා
2. v. ගෙවෙනවා

ablation

1. n. අපහරණය
2. අපහායනය
3. n. ගෙවීයෑම

ablative

1. adj. අවධි
2. n. අවධි විභක්තිය
3. a. අවධි විභක්තියේ ඇති

ablaut

1. n. අජ්විපරිණාමය
2. n. ස්වර අනම්‍යය

ablaze

1. a. ඇවිළගත්
2. adj. ඇවිළුණු
3. adj. ගිනි ගත්
4. a. ගිනිගත්
5. a. දැල්වෙන
6. adj. දිලිසෙන

able

1. a. ක්ෂම
2. adj. දක්ෂ
3. a. ප්‍රබල
4. a. පිළිවන්
5. adj. පුළුවන්
6. a. පෝමන්
7. a. වත්
8. adj. ශක්තිමත්
9. a. ශක්‍ය
10. a. ශූර
11. a. සපන්
12. a. සමත
13. a. සමත්
14. adj. සමර්ථ
15. adj. හැකි

able seaman

Law. නැවි නිපුණයා

able-bodied

adj. ශක්තිමත්

able-bodied seaman

Law. නැවි නිපුණයා

ablow

adj. පිපෙන

ablush

adj. ලජ්ජාවෙන් මුහුණ රතු වී

ablution

1. ආචමනය
2. n. නෑම
3. n. පරිත්‍ර කිරීම
4. n. පවිත්‍ර කිරීම
5. n. ශරීරකෘත්‍යය
6. n. ශරීරය සේදීම
7. n. ශුද්ධ කිරීම
8. ශෞචය
9. n. ස්නානය කොට පිරිසිදු වීම

ablution-hall

1. (පිළිම නාවන)ස්නපන මණ්ඩපය
2. මජ්ජන ශාලාව

ablutionary

adj. නා පිරිසිදු වන

ably

1. adv. දක්ෂ ලෙස
2. adv. පිපෙමින්

abmodality

Sta. අපමාතිය

abnegate

1. vt. අයිතිවාසිකම අත්හරිනවා
2. vt. ත්‍යජනය කරනවා
3. v. පිළිගැනීම අත්හරිනවා
4. v. මතය අත්හරිනවා

abnegation

n. ප්‍රිය මනාප වූ දෘෂ්ටියක් අත්හැරීම

abney level

Geo. ඇබ්නි ලෙවලය

abnormal

1. a. අනියම්
2. අපප්‍රමාණ
3. Aes. අපසාමාන්‍ය
4. Mat. අප්‍රමත
5. Soc. අවප්‍රමාණ
6. adj. අස්වාභාවික
7. adj. අසාමාන්‍ය
8. a. පුදුම