ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 5

abeyancy

1. n. කලකට අත්හිටවීම
2. n. තාවකාලික නැවැත්වීම
3. n. නතර වීම

abeyant

1. adj. කලකට අත්හිටි
2. adj. තාවකාලිකව නැවැත්වූ

abfrontal

1. අවාභිමුඛ
2. අපලලාට

abherent

අල්ලීනතා නිවාරකය

abhor

1. v. අප්‍රිය කරනවා
2. v. නුරුස්සනවා
3. v. පිළිකුල් කරනවා

abhorrence

1. n. අරුචිය
2. අරුවය
3. ජුගුප්සාව
4. n. පිළිකුල
5. n. පිළිකුළ

abhorrent

1. adj. අප්‍රියජනක
2. a. නීච
3. a. නුරුස්නා
4. adj. ප්‍රතිකූල
5. a. පිළිකුල් කටයුතු
6. a. පිළිකුල් සහිත

abhorrer

n. පිළිකුල් කරන්නා

abide

1. v. ඉන්නවා
2. vt. ඉවසනවා
3. v. එකඟ වෙනවා
4. vt. නවතිනවා
5. vt. පවතිනවා
6. vt. පොරොත්තුව සිටිනවා
7. v. බැඳෙනවා
8. vt. රුස්සනවා
9. vt. වාසය කරනවා

abide by

1. v. පිළිපදිනවා
2. vt. පොරොන්දුව ඉෂ්ට කරනවා
3. vt. ස්ථිරව සිටිනවා

abided

1. ඉටුකරනවා
2. a. ඉවසනවා
3. a. නවතිනවා
4. පදිංචිව සිටිනවා
5. a. පවතිනවා
6. a. පොරොත්තුව සිටිනවා
7. a. රුස්සනවා
8. a. වාසය කරනවා

abiding

1. a. වෙනස් නොවන
2. a. ස්ථීර

abient

Psy. පරිහාරී

abietic

Bot. අබියෙටික

abigail

1. n. දාසිය
2. n. දාසී
3. n. පරිවාරක ස්ත්‍රිය
4. n. පරිවාරිකාව

ability

1. n. දක්ෂකම
2. n. පුළුවන්කම
3. n. පෝමන්
4. n. බලය
5. n. බැරිපුළුවන්කම
6. n. ශක්තිය
7. n. සපන්කම
8. n. සවිය
9. n. ස්ථාම
10. n. සාමර්ථයය
11. n. හැකිබව
12. n. හැකියාව
13. n. හුරුකම

abiogenesis

1. අජීවජ්නනය
2. අජීවාජ්ජනකය
3. අජීවාජ්ජනනය
4. n. අවජනනය
5. Che. අවාජ්ජනනය
6. n. ඕපපාතික උත්පත්තිය
7. n. ඕපපාතික උපත
8. සපපාතික උත්පත්තිය
9. සපපාතික උපත
10. n. ස්වයංජාතය

abiogenetic

1. adj. අවජනක
2. adj. ඕපපාතික
3. සපපාතික
4. adj. ස්වයංජාත

abiogeny

අජීවාජ්ජනකය

abiosis

n. අවය

abiotic

1. අජීව
2. අජීවී
3. අජෛව
4. අජෛවීය
5. අනෛන්ද්‍රීය
6. adj. අප්‍රාණික
7. adj. අව

abject

1. adj. අධම
2. adj. තුච්ච
3. a. දුක්ඛිත
4. n. දුක්ඛිතයා
5. a. දුහ්ඛිත
6. n. දුහ්ඛිතයා
7. adj. නිහීන
8. adj. නීච
9. n. නීචයා
10. a. පහත්

abjection

1. n. තුච්ඡභාවය
2. n. දුක්ඛිතභාවය
3. n. දුහ්ඛිතභාවය
4. n. නිහීනත්වය
5. n. නීචභාවය

abjectly

adv. නීච ලෙස