ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 4

abdominal breathing

1. Med. උදරීය සුස්මනය
2. Med. හුස්මගැනීම

abdominal wall

Med. උදර බිත්තිය

abdominopelvic

උදර ශ්‍රෝණික

abdominous

1. adj. මහෝදර
2. adj. ලොකු බඩ සහිත

abduce

1. v. පැහැර ගන්නවා
2. v. පැහැර ගෙන යනවා

abducent

අපනයන

abducent nerve

Med. අපනයන ස්නායුව

abduct

1. v. උස්සාගෙන යනවා
2. Law. පරාහරණය කරනවා
3. Law. ප්‍රහරණය
4. v. පැහැර ගන්නවා
5. v. පැහැර ගෙන යනවා
6. vt. පැහැරගෙන යනවා
7. vt. බලත්කාරයෙන් හැරගෙන යනවා
8. v. බලෙන් ගෙන යනවා
9. vt. රහසින් හැරගෙන යනවා

abduction

1. Med. අපනයනය
2. n. අපහරණය
3. Law. පරාහණය
4. n. පැහැර ගෙන යෑම
5. n. පැහැරගෙන යාම
6. n. බලාත්කාරයෙන් ගෙන යෑම

abductor

1. අපනායක
2. Law. පරාහාරකයා

abeam

adv. ගුවන් නැවක දික්භාගයට ලම්බාකාරව පිහිටි

abed

1. adv. ඇඳෙහි
2. adv. පර්ය්‍යංකස්ථව
3. adv. පලක් බැඳ

abele

Civ. සුදු පොප්ලර්

abelian group

Mat. අබෙල් සමූහය

abend

1. නැමීම
2. මුල්ල

aberrant

1. අපගාමී
2. Soc. අපේරණ
3. v. අමාර්ගගාමී
4. v. ඉබා ගාතේ යන
5. a. නොමග යන
6. v. නොමඟ යන

aberrate

1. v. නිසි මගින් බැහැර යනවා
2. v. සමයම් කරනවා

aberration

1. n. අපේරණය
2. n. නොමග යාම
3. n. නොමඟ යෑම
4. n. භ්‍රංශය
5. භ්‍රාන්තිය
6. n. මුළා වීම
7. n. මුළාව
8. n. වරද

abessive

1. adj. රහිත
2. adj. විරහිත

abet

1. vt. අනුබල දෙනවා
2. v. වරදට අනුබල දෙනවා
3. v. වරදට පොළඹවනවා

abetment

1. n. අනුබල දීම
2. Soc. අනුබලදීම
3. n. වරදට අනුබල දීම
4. n. වරදට පෙළඹවීම

abetter

1. v. අනුබල දෙන්නා
2. n. උදවු දෙන්නා
3. v. වරදට පොළඹවන්නා
4. n. හවුල්කාරයා

abettor

1. v. අනුබල දෙන්නා
2. n. උදවු දෙන්නා
3. v. වරදට පොළඹවන්නා

abeyance

1. n. අත්හිටීම
2. n. කලකට නතරවීම
3. n. තාවකාලික නැවැත්වීම
4. n. තාවකාලිකව නවතා තැබීම
5. n. තාවකාලිකව නැවතී තිබීම