ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 3

abated

1. adj. අඩු වූ
2. ඉවත් කළ
3. adj. බැස ගිය

abatement

1. n. අඩු කිරීම
2. n. අඩුකිරීම
3. n. අඩුවීම
4. Mng. අවකරණය
5. ඌනකරණය
6. Law. නතර කිරීම
7. n. නැවැත්වීම
8. n. බැස යෑම

abater

Law. අවකාරක

abattoir

n. මස් මඩුව

abaxial

1. adv. අක්ෂයෙන් එහා
2. adv. අවාක්ෂ

abba

1. n. එළු ලොමින් සෑදූ සිරියා රෙද්ද
2. n. ඔටු ලොමින් සෑදූ සිරියා රෙද්ද
3. n. සිරියා රෙද්දෙන් මැසූ කබාය

abbacy

n. තාපසාරාමයෙහි අධිපතිකම

abbe condenser

Che. ඇබේ කොන්ඩෙන්සරය

abbess

1. n. ආශ්‍රමාධිපතිනිය
2. n. කන්‍යාරාමාධිපති
3. n. කන්‍යාරාමාධිපතිනිය

abbevillian

Soc. අබෙවිලියානු

abbey

1. n. කන්‍යාරාමය
2. n. තාපසාරාමය
3. n. පල්ලිය
4. n. ප්‍රව්‍රත සමූහය
5. n. පැවිදි ආශ්‍රමය
6. n. මඩම
7. n. මඩමක පිහිටි පල්ලිය

abbot

1. n. ආශ්‍රමාධිපති තැන
2. n. තාපසාරාමයේ අධිපතියා
3. n. පල්ලියේ අධිපතියා
4. n. යතීන්ද්‍රයා

abbreviate

1. vt. අඩු කරනවා
2. vt. කෙටි කරනවා
3. v. කෙටිකරනවා
4. vt. ලුහුඬෙන් කියනවා
5. v. සංක්ෂිප්ත කරනවා
6. Law. සංක්ෂේපණය කරනවා
7. vt. සංක්ෂේපයෙන් කියනවා
8. v. හකවනවා

abbreviated

1. Bot. සං ක්ෂිප්ත
2. Sur. සංක්ෂිප්ත

abbreviation

1. n. කෙටි කිරීම
2. n. කෙටි යෙදුම
3. Eco. කෙටි රූපය
4. n. කෙටි සටහන
5. n. සංක්ෂිප්තය
6. සංක්ෂේප රූපය
7. n. සංක්ෂේපණය
8. Med. සංක්ෂේපනය
9. Law. සැකෙවිය

abbreviations

සංක්ෂේපරූප

abbreviatory

1. adj. කෙටි
2. adj. සංක්ෂිප්ත

abcess

n. විස්ඵෝටය

abcoulomb

Mat. ඇබ්කූලෝම

abdicate

1. Law. අපත්‍යජනය කරනවා
2. vti. නිලය අත්හරිනවා
3. vti. රජකම අත්හරිනවා
4. v. රජකම අත්හැර යනවා

abdication

1. n. අත්හැරීම
2. Law. අපත්‍යජනය
3. vti. නිලය අත්හැරීම
4. vti. රජකම අත්හැරීම
5. Law. සිහසුන අත්හැරීම

abdomen

1. n. උදරය
2. n. බඩ
3. n. යටිබඩ

abdominal

1. adj. උදර
2. adj. උදරමය
3. Med. උදරීය
4. adj. කුච්ඡිමය

abdominal aorta

1. Med. උදර එයොටාව
2. Med. උදර ප්‍රාභ්‍යුදය