ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2

a.p.t.

ඇලම් අවක්ෂේපිත ධූලකාභය

a.t.p

ඇඩිනෝසයින් ට්‍රයි පොස්පේට්

aa

Geo. ආහය

ab initio

1. n. ආරම්භයේ සිටම
2. l. මුල පටන්
3. n. මුල සිට

ab-intestato

1. තෙස්තමේන්තු රහිතව
2. අන්තිම කැමති පත්‍රයක් නොමැතිව

aba

1. n. එළු ලොමින් සෑදූ සිරියා රෙද්ද
2. n. ඔටු ලොමින් සෑදූ සිරියා රෙද්ද
3. n. සිරියා රෙද්දෙන් මැසූ කබාය

abac

Sta. ඇකිය

abaca

Geo. අබක

aback

1. adv. පස්සට
2. adv. පස්සෙන්
3. adv. පසුපසට
4. adv. පුදුමයට
5. adv. විස්මයට

abacus

1. Acc. ඇබකසය
2. n. කුලුණු හිස
3. n. ගණක චතුරස්‍රය
4. n. ගණක රාමුව
5. Acc. ඝණක චතුරස්‍රය

abaft

1. adv. අවරට
2. adv. නැවක පසු භාගයෙහි
3. n. පස්සෙන්

abambulacral

අපචරණාර

abampere

1. Ele. ඇබ්ඇම්පියරය
2. Mat. ඇබැම්පියරය
3. Ele. නියැම්පියරය

abandon

1. v. අත සෝදා ගන්නවා
2. v. අතරමං කරනවා
3. v. අත්හරිනවා
4. v. දුරුකරනවා
5. vt. ප්‍රතික්ෂේප කරනවා
6. v. පිටිපානවා
7. n. වගකීමක් නැති කම
8. vt. වර්ජනය කරනවා
9. n. සිතුමනාපේ හැසිරීම
10. v. හැර දමනවා

abandoned

1. adj. අතරමං කළ
2. adj. අත් හළ
3. a. අත්හළ
4. a. අශිෂ්ට
5. a. ජඩ
6. a. ජරාවාස
7. a. පාලු
8. adj. පාළු
9. a. පුරං
10. a. ලූ

abandonedly

1. adv. අත් හැර දැමූ ලෙස
2. adv. පාළුවට

abandonment

1. n. අත්හැර දැමීම
2. Mng. අත්හැරීම
3. Mng. ත්‍යජනය
4. n. පාළුවට හැරීම
5. Mng. විජභනය

abapical

අපාග්‍ර

abase

1. v. නින්දා කරනවා
2. v. නිවට වෙනවා
3. vt. පහතට හෝ යටතට හෝ අවමානයට හෝ පමුණුවනවා
4. v. පහත් කරනවා

abasement

1. n. අවමන් කිරීම
2. n. නින්දා කිරීම
3. n. පහත් කිරීම
4. n. යටත් කිරීම

abash

1. vt. අධෛර්ය්‍යයට භාජනය කරනවා
2. v. ලජ්ජා වෙනවා
3. vt. ලජ්ජාවට භාජනය කරනවා

abashment

n. ලජ්ජාවීම

abate

1. vti. අඩු කරනවා
2. v. අඩු වෙනවා
3. Law. අවකරණය කරනවා
4. Law. අවකරණය වෙනවා
5. vti. අස් කරනවා
6. v. නවත්වනවා
7. v. පහළ දමනවා
8. vti. බහිනවා
9. v. බැස යනවා

abate-jour

1. ජනේල වහලය
2. වීදුරු වහල
3. වහල වීදුරුව
4. වහල ජනේලය