ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1
a
1. adj. අනියමාර්ථ විශේෂණය
2. a. ඉංග්රීසි හෝඩියේ මුල් අකුර
3. prefix. උඩ
4. prefix. තුළ
5. prefix. නැති
6. prefix. මත
7. prefix. රහිත
8. n. විද්යුතය මනින ඒකකය
9. n. විරුද්ධාර්ථය අඟවන උපසර්ගයක්
a fortiori
1. l. තදින්
2. Log. තරයෙන්
3. l. තරයේ
4. Mat. ප්රබලතර
5. Law. ප්රබලතර හේතුක
a good deal
adv. හුඟක්
a horizon
Civ. අ ස්තරය
a la carte
1. a. ආහාර වට්ටෝරුව පරිදි
2. n. භෝජනාගාරයේ මෙනු පත
a la mode
a. හැඩකාර
a level
n. උසස් පෙළ
a little
n. බිඳක්
a posteriori
1. adj. නිදර්ශන මගින් ඔප්පු කරන්න
2. adj. පශ්චාදනුභූත
3. Mat. පශ්වාදනුභූත
a priori
1. n. ප්රාගනුභූත
2. Log. ප්රාග් අනුභූත
a-
a-bomb
a-dynamic
a-effect
a-horizon
Civ. අ ස්තරය
a-line
a.b.c.c
a.c.a
a.d.
1. a. ක්රිස්තු වර්ෂයෙන්
2. n. වෙළඳ දැන්වීම
3. a. ස්වාමිදරුවන්ගේ වර්ෂයෙන්
a.d.p
a.e.a
a.e.u
a.f.l
a.m.
1. v. ඉඳිමි
2. v. වෙමි යන අරුත
3. v. සිටිමි