අපනයනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉවත් කිරීම; පහ කිරීම; බැහැර කිරීම.
2. නා. ඉවතට ගෙන යෑම; ද්‍රව්‍ය ආදිය විදේශ කරා පැමිණීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රටකින් රටකට භාණ්ඩ යැවීම (පා. සං. අපනයන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. abduction
2. n. export