අව
ava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. උ. අහක; පිටත; බැහැර.
2. උ. ඌන; හිඟ; අඩු.
3. උ. නරක; නොමනා; අයහපත්.
4. උ. විරුද්ධ; ප්රතිවිරුද්ධ.
නා.ප්ර. චන්ද්රයාගේ ආලෝක ප්රදේශය අඩු වන වකවානුව; අවපක්ෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පාලනෙ, පාලනයෙහි. අවති, පාලනය කරයි.
අ. වියොග, අවබෝධ, අධොභාව, අවිනිශ්චය, ශුද්ධි, අල්ප, නින්දා, අවකාශ, ව්යාප්ති, හානි, වාක්ක්රියා, සොරකම්, ප්රාප්ති යනාදියෙහි. (පි. 104)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. abiotic
2. prefix. away
3. prefix. bad
4. prefix. down
5. prefix. opposite
6. prefix. out
7. Acc. under
Digital Pāḷi Dictionary
- ava prefix down; lower; off; away