සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 388

අලේඛතාව

n. agraphia

අලේපිත

Aes. uncoated

අලොතෙරියා

allotheria

අලොන් භෙවත් සින්දූර ගස භෙවත් ඕක් ගස

n. oak

අලොන් හෙවත් සින්දූර ගස හෙවත් සක් ගස

oak

අලොසව්රුස්

allosaurus

අලෝක කරනවා

v. irradiate

අලෝකය

1. n. illumination
2. n. light

අලෝපනීය

Law. indefeasible

අලෝප්‍ය

Soc. irrevocable

අලෝහමය මූලද්‍රව්‍යයක්

n. selenium

අලෝහය

non-metal

අලෞකික

1. a. extramundane
2. a. supernatural
3. a. unworldly

අව

1. adj. abiotic
2. prefix. away
3. prefix. bad
4. prefix. down
5. prefix. opposite
6. prefix. out
7. Acc. under

අව අර්ථ ඇති උපසර්ගයක්

prefix. mis

අව ඇගයීම

Acc. devaluation

අව ඉතුරුම්

dis-saving

අව උත්තල

Sur. concavo-convex

අව උන්නතය

Aes. anaglyph

අව ක්‍රියාව

Acc. misfeasance

අව නිර්දේශනය

Acc. misrepresentation

අව නිර්දේශය

Acc. misdirect

අව ප්‍රමාණ කිරීම

Acc. devaluation

අව පාලනය

Acc. mismanagement